- ලෝකයේ වැඩිම පිරිසක් කතාකරන භාෂාව කුමක්ද?-චීන භාෂාව
- ලෝක වැඩිහිටි දිනය යෙදෙන්නේ කවදාද?ඔක් 01
- ලෝක ජනගහන දිනය කවදාද?-ජූලි 11
- ලෝක කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ස්විට්සර්ලන්තයේ ජිනීවා
- කඩදාසි සොයා ගත්තේ කිනම් ජාතිකයන්ද?-චීන ජාතිකයන්
- විදුලිබලය සොයා ගත්තේ කවුද?-බෙන්ජමීන් ප්රෑන්ක්ලින්
- ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?-හොකී
- කිලෝග්රූමයට රාත්තල් කීයද?-2.2
- ප්‍රථම අභ්‍යවකාශ යානය නිපදවුයේ?-රුසියාව
- ක්ලෝනිකරණයෙන් බිහිවු ප්‍රථම සත්ත්වයා කවුද?-ඩොලී බැටලුවා
THANKYOU
ReplyDelete