සාමන්‍ය දැනීම
1.
ලංකාවේ උසම
වේල්ල කුමක්ද?වික්ටෝරියා වේල්ල උස මීටර් 122
2.
ඉන්දියාවට
නිදහස ලැබුණේ කවදාද?-1947-08-15
3.
පොදු රාජ්‍ය
මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?-වසර 2 වරක්
4.
පොදු රාජ්‍ය
මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ කොහේද?-ලන්ඩන් නුවර
5.
පොල් ත්‍රිකෝණයට
අයත් ප්‍රදේශ 3 මොනවාද?-පුත්තලම ,හලාවත, කුරුණෑගල
6.
විශාලම බිජු
දමන පක්ෂියා කවුද?-පැස්බරා
7.
වන සතුන් රැක
ගැනීමේ ලෝක සංවිධානය කුමක්ද?-ලෝක වන සත්ත්ව අරමුදල
8.
සිනහ වායුව
යනුවෙන් හැඳින්වෙන්නේ කුමන වායුවද?-නයිට්‍රස් ඔක්සයිඩ්
9.
ලංකාවේ ප්‍රථම
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදාද?-1947-08-23
10.
ඕසෝන් ස්ථරයට
හානි කරන වායු 2ක් නම් කරන්න- නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්
11.
සිංහ කොඩිය
ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කවදා සිටද?-1950 සිට
12.
ලාංකිකයන්ට
සරවජන ඡ්ද බලය හිමි වූ වසර කුමක්ද?-1931
13.
ලංකාවේ ප්‍රථම
ආණ්ඩු කාරයා කවුද?-සර් ඔලිවර් ගුණතිලක
14.
එක්සත්
ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ කොහේද?-නිව්යෝර්ක්
15.
අන්තර්ජාතික
වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ජිනීවා
No comments:
Post a Comment