Wednesday, July 24, 2013

GENARAL KNOWLEDGE SINHALA MEDIUM


සාමන්‍ය දැනීම
  1. ලංකාවේ උසම වේල්ල කුමක්ද?වික්ටෝරියා වේල්ල උස මීටර් 122
  2. ඉන්දියාවට නිදහස ලැබුණේ කවදාද?-1947-08-15
  3. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?-වසර 2 වරක්
  4. පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ කොහේද?-ලන්ඩන් නුවර
  5. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 මොනවාද?-පුත්තලම ,හලාවත, කුරුණෑගල
  6. විශාලම බිජු දමන පක්ෂියා කවුද?-පැස්බරා
  7. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය කුමක්ද?-ලෝක වන සත්ත්ව අරමුදල
  8. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ කුමන වායුවද?-නයිට්‍රස් ඔක්සයිඩ්
  9. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදාද?-1947-08-23
  10. ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් කරන්න- නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්
  11. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කවදා සිටද?-1950 සිට
  12. ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර කුමක්ද?-1931
  13. ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා කවුද?-සර් ඔලිවර් ගුණතිලක
  14. එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ  කොහේද?-නිව්යෝර්ක්
  15. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ජිනීවා
  16.  

No comments:

Post a Comment