Sunday, July 7, 2013

සාමාන්‍ය දැනීම



     ඇල්ප්‍රඩ් නොබෙල්
  1. එන්නත් ක්‍රමය හදුන්වා දුන්නේ කවුද?- එඩ්වර් ජෙනර්
  2. ලංකාව ඔලිම්පික් තරඟයකට ප්‍රථම වරට  සහභාගී වූ වර්ෂය -1948
  3. පෝලෝ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩකයන් ගණන කීයද?-04
  4. ලෝක ක්‍රිකට් කුසලානය මුල් වරට පැවැත්වූ වසර කුමක්ද?-1975
  5. ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?-ක්‍රිකට් 
  6. ලෝක පාපන්දු ශූරතාවය ප්‍රථම වරට පැවැත්වූ වසර කුමක්ද?-1930
  7. රගර් පිලකට සිටින ක්‍රීඩකයන් ගණන කීයද?-11
  8. දුරේක්ෂය සොයා ගත්තේ කවුද?--ගැලීලියෝ ගැලිලි
  9. ලංකාව මුල් වරට ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගි වු වසර ස්ථානය හා සහභාගී වූ රට නම් කරන්න-1982,කොළඹ.එංගලන්තය
  10. රූපවාහිනිය නිපදවූයේ කවුද?-ජෝන් ලොගී බෙයාඩ්
  11. ඩයිනමයිට් සොයාගනු ලැබුවේ කවුද?ඇල්ප්‍රඩ් නොබෙල්

No comments:

Post a Comment