සාමාන්‍ය
දැනීම
- ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ කවුද?රවින්ද්‍රනාත් තාගෝර්
- 1917 රුසියානු විප්ලවයට පෙර එරට පාලනය කළේ කවුද?-සාර් රාජ පවුල
- ඉන්දියන් සාගරයේ විශාලතම දූපත කුමක්ද?-මැගසින් දූපත
- යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය කුමක්ද?-ටල්මුඩ්
- අන්දරේ කවියා කුමන රජකෙනෙකුට සේවය කළේද?-ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
- වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ කවදාද?-1885-04-02
- ග්‍රීක මිත්‍යා කථාවල යුද්ධයට අයිති දෙවඟන කවුද?-මාර්ස්
- ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ කවදාද?ඔක්තෝම්බර් 15
- ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම කුමක්ද-ඩයට්?
- නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව කවුද?-රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය
No comments:
Post a Comment