සාමාන්‍ය
දැනීම
1- ලංකාවට අයත් දුපත් ගණන කීයද-25
2- ලංකාවට මුල් වරට මෝටර් රථයක් ගෙන්වූයේ-ක්‍රි.ව 1902
3- ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ගණන-164
4- ලංකාවේ තණ බිම් වර්ග-පතන,තලාව,දමන,විල්ලු
5- දුර්ලභ බෙහෙත් පැළෑටි වලට ප්‍රසිද්ධ කන්ද-රූමස්සල කන්ද
6- අවුකන පිළිමය කරන ලද්දේ-ධාතුසේන රජු
7- හරිතාගාර ආවරණය යනු -ගෝලීය උණුසුම වැඩිවීම
8- පුතුන් 80ක් ලද රජු- බුද්ධදාස රජු
9- ගෝලීයකරණය යනු -මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත්වීම
10- නමුණුකුල කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය-බදුල්ල
No comments:
Post a Comment