සාමාන්‍ය දැනීම-2013-5-1-සත්ත්ව ලෝකය
- ලොව වැඩියෙන්ම දත් ඇති සතා -ගොළුබෙල්ලා
- තනි කකුලෙන් හිටගෙන සිටින සත්ත්වයා-කොකා
- ලොකුම බිත්තරය දමන කුරුල්ලා-පැස්බරා
- ලොව පිරිසිදුම සතා ලෙස හඳුන්වන්නේ-බළලා
- ඉත්තෑවකුගේ ශරීරයේ කූරු කොපමණ තිබේද?-30 000
- ලංකාවේ විශාලම සර්පයා-දාර පිඹුරා
- ලංකාවේ විශාලම අභය භූමිය-විල්පත්තු
- ගස්වල වැඩිවශයෙන් ජීවත්වන සර්පයා-පළා පොළඟා
- දිවක් නැති සත්ත්වයා-කිඹුලා
- හිටගෙන නිදා ගන්නා සත්ත්වයා-අලියා
No comments:
Post a Comment