Saturday, July 6, 2013

සාමාක්‍ය දැනීම

  1. ලෝකයේ වැඩිම පිරිසක් කතාකරන භාෂාව කුමක්ද?-චීන භාෂාව
  2. ලෝක වැඩිහිටි දිනය යෙදෙන්නේ කවදාද?ඔක් 01
  3. ලෝක ජනගහන දිනය කවදාද?-ජූලි 11
  4. ලෝක කම්කරු සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ස්විට්සර්ලන්තයේ ජිනීවා
  5. කඩදාසි සොයා ගත්තේ කිනම් ජාතිකයන්ද?-චීන ජාතිකයන්
  6. විදුලිබලය සොයා ගත්තේ කවුද?-බෙන්ජමීන් ප්‍රෑන්ක්ලින්
  7. ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?-හොකී
  8. කිලෝග්රූමයට රාත්තල් කීයද?-2.2
  9. ප්‍රථම අභ්‍යවකාශ යානය නිපදවුයේ?-රුසියාව
  10. ක්ලෝනිකරණයෙන් බිහිවු ප්‍රථම සත්ත්වයා කවුද?-ඩොලී බැටලුවා

1 comment: