Wednesday, July 31, 2013

සාමාන්‍ය දැනීම


++සාමාන්‍ය දැනීම++
  1. ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද?වසභ රජු
  2. සිංටෝ ආගම ප්‍රචලිත රට කුමක්ද?-ජපානය
  3. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන කීයද?-10
  4. ජානකිහරණය කාගේ කෘතියක්ද?-කුමාරදාස
  5. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගයකදීද?දඔදෙනි යුගය
  6. උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා කවුද?-ඊෂොප්
  7. කුවේර යනු කවරකුට කියන නමක්ද?-යක්ෂයන්ගේ අධිපති‍
  8. ලංකාවට නිදහස ලැබෙන අවස්ථාවේ එංගලන්තයේ අගමැති ධූරය දැරුවේ කවුද?-ශ්‍රීමත් ක්ලැමන් ඇට්ලි
  9. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම කුමක්ද?-මල්වතු ඔය
  10. පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය-පෘතුග්‍රීසීන්

No comments:

Post a Comment