Thursday, August 1, 2013

GENARAL KNOWLEDGE



සාමාන්‍ය දැනීම
  1. ප්‍රංශ අධිරාජ්‍යය ගොඩනගනු ලැබුවේ-නැපෝලියන් බොනපාට්

  2. යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා-යිකල් ඇන්ජලෝ

  3. ප්‍රථම ඔලිම්පික් උළෙල පවත්වා ඇත්තේ කුමන කාලයේද?-ක්‍රි.පූ 776 ග්‍රීසිය

  4. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම මහලේකම් කවුද?-නෝර්වේ ජාතික ට්‍රිග්ලිව්

  5. ඇමරිකානු නිදහස් සටන සිදුවූ වර්ෂය-1776

  6. ප්‍රථම වරට හිමාලය තරණය කළේ කවුද?-එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සිං නෝර්වේ

  7. බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා කවුද?-බේඩන් පවල් සාමී වරයා

  8. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය කවුද?-චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

  9. ඉන්දියාවත් පකිස්ථානයත් වෙන් වූ අවුරුද්ද?1947

  10. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට පත්වු මුල්ම ආසියාතිකයා කවුද?-බුරුම ජාතික ඌතාන්ට්-1962

No comments:

Post a Comment