Thursday, August 1, 2013

GENARAL KNOWLEDGE



සාමාන්‍ය දැනීම
  1. ප්‍රංශ අධිරාජ්‍යය ගොඩනගනු ලැබුවේ-නැපෝලියන් බොනපාට්

  2. යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා-යිකල් ඇන්ජලෝ

  3. ප්‍රථම ඔලිම්පික් උළෙල පවත්වා ඇත්තේ කුමන කාලයේද?-ක්‍රි.පූ 776 ග්‍රීසිය

  4. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම මහලේකම් කවුද?-නෝර්වේ ජාතික ට්‍රිග්ලිව්

  5. ඇමරිකානු නිදහස් සටන සිදුවූ වර්ෂය-1776

  6. ප්‍රථම වරට හිමාලය තරණය කළේ කවුද?-එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සිං නෝර්වේ

  7. බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා කවුද?-බේඩන් පවල් සාමී වරයා

  8. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය කවුද?-චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

  9. ඉන්දියාවත් පකිස්ථානයත් වෙන් වූ අවුරුද්ද?1947

  10. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට පත්වු මුල්ම ආසියාතිකයා කවුද?-බුරුම ජාතික ඌතාන්ට්-1962

Wednesday, July 31, 2013

සාමාන්‍ය දැනීම


++සාමාන්‍ය දැනීම++
  1. ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද?වසභ රජු
  2. සිංටෝ ආගම ප්‍රචලිත රට කුමක්ද?-ජපානය
  3. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන කීයද?-10
  4. ජානකිහරණය කාගේ කෘතියක්ද?-කුමාරදාස
  5. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගයකදීද?දඔදෙනි යුගය
  6. උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා කවුද?-ඊෂොප්
  7. කුවේර යනු කවරකුට කියන නමක්ද?-යක්ෂයන්ගේ අධිපති‍
  8. ලංකාවට නිදහස ලැබෙන අවස්ථාවේ එංගලන්තයේ අගමැති ධූරය දැරුවේ කවුද?-ශ්‍රීමත් ක්ලැමන් ඇට්ලි
  9. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම කුමක්ද?-මල්වතු ඔය
  10. පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය-පෘතුග්‍රීසීන්

Sunday, July 28, 2013

සාමාන්‍ය දැනීම



1.       දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් රට මඟින් ඇමරිකාවේ කවර වරායකට බෝම්බ හෙලන ලද්දේද?පර්ල්

2.       තුන්තරා බෝධිය යනු කුමක්ද?-බුදු, පසේබුදු,මහරහත්

3.       සාමය සම්බන්ධ ශාකයේ නම කුමක්ද?-ඔලිව්

4.       පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය කුමක්ද?-අපණ්නක ජාතකය

5.       ලොව විශාලම දිවයින කුමක්ද?-ග්‍රීන්ලන්තය

6.       පංචතූර්ය වාදන භාණ්ඩ මොනවාද?-ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය

7.       ඉන්දුනීසියාවේ අගනුවර කුමක්ද?-ජාකර්තා

8.       මහාවංශය ලියන ලද්දේ කවුද?-මහානාම හිමියන්

9.       නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ කොහේද?-පොළොන්නරුව

10.   ශ්‍රී පාද වන්දනාව සිදුවන්නේ කවර පෝය 2ක් අතරද?-උදුවප් හා වෙසක්

Friday, July 26, 2013

සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම
  1. ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ කවුද?රවින්ද්‍රනාත් තාගෝර්

  2. 1917 රුසියානු විප්ලවයට පෙර එරට පාලනය කළේ කවුද?-සාර් රාජ පවුල

  3. ඉන්දියන් සාගරයේ විශාලතම දූපත කුමක්ද?-මැගසින් දූපත

  4. යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය කුමක්ද?-ටල්මුඩ්

  5. අන්දරේ කවියා කුමන රජකෙනෙකුට සේවය කළේද?-ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

  6. වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වූයේ කවදාද?-1885-04-02

  7. ග්‍රීක මිත්‍යා කථාවල යුද්ධයට අයිති දෙවඟන කවුද?-මාර්ස්

  8. ලෝක සුදු සැරයටි දිනය යෙදෙන්නේ කවදාද?ඔක්තෝම්බර් 15

  9. ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම කුමක්ද-ඩයට්?

  10. නොබෙල් සම්මානයක් දිනා ගත් ප්‍රථම කාන්තාව කවුද?-රේඩියම් හා පොලෝනියම් සොයාගත් පෝලන්ත ජාතික මාරිකියුරි මැතිණිය

Thursday, July 25, 2013

genaral knowledge sinhala medium


සාමාන්‍ය දැනීම
1.       නොබෙල් ත්‍යාගය ලද මහල්ලා හා මුහුද ලියු කතුවරයා කවුද?අර්නස්ට් හෙමින් වේ

2.       ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම කුමක්ද?-සහල් රබර් ගිවිසුම

3.       ලංකාවට සුනාමිය පැමිණි දිනය කවදාද?-2004-12-26

4.       අරුන්දතී රෝයි විසින් ලියන ලද ප්‍රසිද්ධ ග්‍රන්ථය කුමක්ද?-ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්

5.       සමූපකාර ව්‍යාපාරය ආරම්භ කිරීමට මාහෑඟි සේවාවක් ඉටු කළ පුද්ගලයා කවුද?-වින්සන්ට් සුභසිංහ

6.       රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ කවුද?-ජුදාස් ස්කාරියොත්

7.       1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය කුමක්ද?-ලිට්ල් බෝයි හා පැට් මෑන්

8.       රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් මොනවාද?-පුනරාවර්තන හා ප්‍රාග්ධන

9.       මුල්ම පාප් වහන්සේගේ නම කුමක්ද?-ශාන්තපීතර
10.       ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය කුමක්ද?-1931

Wednesday, July 24, 2013

GENARAL KNOWLEDGE SINHALA MEDIUM


සාමන්‍ය දැනීම
  1. ලංකාවේ උසම වේල්ල කුමක්ද?වික්ටෝරියා වේල්ල උස මීටර් 122
  2. ඉන්දියාවට නිදහස ලැබුණේ කවදාද?-1947-08-15
  3. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?-වසර 2 වරක්
  4. පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ කොහේද?-ලන්ඩන් නුවර
  5. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 මොනවාද?-පුත්තලම ,හලාවත, කුරුණෑගල
  6. විශාලම බිජු දමන පක්ෂියා කවුද?-පැස්බරා
  7. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය කුමක්ද?-ලෝක වන සත්ත්ව අරමුදල
  8. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ කුමන වායුවද?-නයිට්‍රස් ඔක්සයිඩ්
  9. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදාද?-1947-08-23
  10. ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් කරන්න- නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්
  11. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කවදා සිටද?-1950 සිට
  12. ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර කුමක්ද?-1931
  13. ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා කවුද?-සර් ඔලිවර් ගුණතිලක
  14. එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ  කොහේද?-නිව්යෝර්ක්
  15. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ජිනීවා
  16.  

සාමාන්‍ය දැනිම

සාමන්‍ය දැනීම
1.       ලංකාවේ උසම වේල්ල කුමක්ද?වික්ටෝරියා වේල්ල උස මීටර් 122
2.       ඉන්දියාවට නිදහස ලැබුණේ කවදාද?-1947-08-15
3.       පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වසර කීයකට වරක්ද?-වසර 2 වරක්
4.       පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානය පිහිටුවා ඇත්තේ කොහේද?-ලන්ඩන් නුවර
5.       පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ 3 මොනවාද?-පුත්තලම ,හලාවත, කුරුණෑගල
6.       විශාලම බිජු දමන පක්ෂියා කවුද?-පැස්බරා
7.       වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය කුමක්ද?-ලෝක වන සත්ත්ව අරමුදල
8.       සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන්නේ කුමන වායුවද?-නයිට්‍රස් ඔක්සයිඩ්
9.       ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කවදාද?-1947-08-23
10.   ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් කරන්න- නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්

11.   සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ කවදා සිටද?-1950 සිට
12.   ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර කුමක්ද?-1931
13.   ලංකාවේ ප්‍රථම ආණ්ඩු කාරයා කවුද?-සර් ඔලිවර් ගුණතිලක
14.   එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ  කොහේද?-නිව්යෝර්ක්
15.   අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?-ජිනීවා


Monday, July 22, 2013

තේරවිලි-1

 තේරවිලි


1.   කිසිවකු නොයා යුතු මඟ-නොමඟ

2.   ගෙදරම තියෙන ගල-මිරිස් ගල

3.   සුදු මහත්තයා කළු තොප්පියක් දාගෙන-ගිනිකූර

4.   තනි කකුලෙන් ඉන්න සුද්දා-බිම්මල

5.   අලියා නොයන මඟ-ඉනිමඟ

6.   කොළ නැති ගහ-එල්ලුම් ගහ

7.   අපිරිසිදු උනාම සුදු පාටයි-කළු ලෑල්ල

8.   ඉවසන්න බැරි ගින්න-බඩගින්න

9.   කාගෙත් මල්ලී-කොත්තමල්ලි

10.      කාගෙත්අක්කා-වට්ටක්කා

11.      සිවුර ගලවලා ලිඳට පැන්නා-කෙසල් ගෙඩිය

12.      ගහෙන් වැටුණ මිනිහා ඉස්සෙල්ලාම ගාන්නේ-‍ කෙඳිරි

13.      කපනවට අකමැති -කන්නට කැමති-බෙලි

14.      පුස්තකාලයේ නැති පොත-ඉල පොත

15.      ගල් වැටි දෙක මැද නයා-දිව

16.      වඩු බාස්ගේ රට-බුරුමය

17.      උදේට හිස් වට්ටිය-රෑට මල් වට්ටිය-අහස

18.      මේ ගස් දෙකටම ලෙඩ-පැපොල් හා උණ

19.      සුද්දෙක් ගලක් උඩ ඉඳගෙන අඩනවා-දැල්වෙන ඉටි පන්දම

20.      නොමැරෙණ ගහ-මෝල් ගහ

21.      ගස්වල හැදෙන්නේ නැති ගෙඩි-බිත්තර ගෙඩි

22.      කපන්න කපන්න එකතුවෙනවා-දිය

23.      ගහක් පුරා සුදු බිත්තර-දිවුල්

24.      ගෑවුනෝතින් ඇ‍‍ගේ එල්ලෙනවාමයි-තුත්තිරි

25.      ලෙඩ උනාම නගිනවා-උණ

26.      මේ ලොවට නම් කවුරුත් ඔලුව නමනවා-කොණ්ඩෙ කපන විට

27.      එක පෙට්ටියේ සුදු මහත්වරු පනස්දෙනයි-ගිනිපෙට්ටිය

28.      කොණ්ඩේ කඩාගෙන ලේ පෙරාගෙන අම්මගේ බඩේ දරුවෝ-ජම්බු ගෙඩිය

29.      දෙගොඩ යා කරයි යනවිට ගැස්සෙයි-වැල් පාලම

30.      හැම දේටම තියෙනවා-නමක්




සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම
    1-  ලංකාවට අයත් දුපත් ගණන කීයද-25

2-  ලංකාවට මුල් වරට මෝටර් රථයක් ගෙන්වූයේ-ක්‍රි.ව 1902

 3- ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ගණන-164

4- ලංකාවේ තණ බිම් වර්ග-පතන,තලාව,දමන,විල්ලු

5-  දුර්ලභ බෙහෙත් පැළෑටි වලට ප්‍රසිද්ධ කන්ද-රූමස්සල කන්ද

6-  අවුකන පිළිමය කරන ලද්දේ-ධාතුසේන රජු

7- හරිතාගාර ආවරණය යනු -ගෝලීය උණුසුම වැඩිවීම

8- පුතුන් 80ක් ලද රජු- බුද්ධදාස රජු

9- ගෝලීයකරණය යනු -මුළු ලොවම එකම විශ්ව ගම්මානයක් බවට පත්වීම

10- නමුණුකුල කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය-බදුල්ල

Sunday, July 7, 2013

සාමාන්‍ය දැනීම



     ඇල්ප්‍රඩ් නොබෙල්
  1. එන්නත් ක්‍රමය හදුන්වා දුන්නේ කවුද?- එඩ්වර් ජෙනර්
  2. ලංකාව ඔලිම්පික් තරඟයකට ප්‍රථම වරට  සහභාගී වූ වර්ෂය -1948
  3. පෝලෝ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩකයන් ගණන කීයද?-04
  4. ලෝක ක්‍රිකට් කුසලානය මුල් වරට පැවැත්වූ වසර කුමක්ද?-1975
  5. ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද?-ක්‍රිකට් 
  6. ලෝක පාපන්දු ශූරතාවය ප්‍රථම වරට පැවැත්වූ වසර කුමක්ද?-1930
  7. රගර් පිලකට සිටින ක්‍රීඩකයන් ගණන කීයද?-11
  8. දුරේක්ෂය සොයා ගත්තේ කවුද?--ගැලීලියෝ ගැලිලි
  9. ලංකාව මුල් වරට ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගි වු වසර ස්ථානය හා සහභාගී වූ රට නම් කරන්න-1982,කොළඹ.එංගලන්තය
  10. රූපවාහිනිය නිපදවූයේ කවුද?-ජෝන් ලොගී බෙයාඩ්
  11. ඩයිනමයිට් සොයාගනු ලැබුවේ කවුද?ඇල්ප්‍රඩ් නොබෙල්