සාමාන්‍ය
දැනීම -ප්‍රදීප් ලියනගේ
1.කැලණි පාලම
නාට්‍යයේ නිෂ්පාදක වරයා කවුද?-ආර් ආර් සමරකෝන්
2.ඔලිම්පික්
වර්ණ මොනවාද?-නිල්, කහ ,කළු ,කොළ රතු
3.ලංකාවේ සිටි
කතෝලික රජු- දොන් ජුවන් ධර්මපාල
4.මහම්මත්
තුමාගේ මවගේ නම-මීනා
5.අතීතයේ
රන්තිසා වැව නමින් හැදුන්වූ වැව-කවුඩුළු වැව
6.අතීතයේ
ඇබිසීනියාව නමින් හැදින්වූයේ-ඉතියෝපියාව
7.මිනිසාගේ ඉල
ඇට කියද?-12
8.ආවර්තිතා
වගුවේ මුලද්‍රව්‍ය කියක් තිබේද?-103
9.ප්‍රශ්වාස
වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය-50%
10.ඉන්දියාවේ
රන් ආකර ඇති ප්‍රාන්තය-කර්නාටක
No comments:
Post a Comment