1.වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද?-පින්ලන්තය
2.ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට ගතවන කාලය කොපමණද?-තත්පර1.5
3.බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ කාටද?-මහා කාශ්‍යප හිමියන්ට
4.වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම- බත්කූරා
5.නේපාලයේ අගනුවර- කත්මණ්ඩු
6.ල0කාවේ මුල්ම සන්දේශ කාවය්‍ය -මයුර ස0දේශය
7.ඉන්දියාවේ වාණිජ අගනුවර-බොම්බාය
8.නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ-බුලත්
9.ලොව වැඩියෙන්ම භාවිතා වන පෙළපත් නාමය -චැ0 නාමය
10.සිරුරේ වේගවත්ම ඉන්ද්‍රිය -ඇසිපිය
No comments:
Post a Comment