Tuesday, May 1, 2012

සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම-ප්‍රදීප් ලියනගේ-2012-05-2
1බොම්බාය හඳුන්වන නවතම නාමය කුමක්ද?-මුම්බායි

2හිරු රැස් වල ඇති විෂබීජ නසන කිරණයේ නම-අල්ට්‍රා වයලට් කිරණ

3ජගත් මිහිතල දිනය යෙදෙන්නේ කවදාද-අප්‍රියෙල් 22

4බෝඩින් කාරයෝ නාට්‍යය නිර්මානය කළේ -සුගතපාල ද සිල්වා

5ලක්මිණි පහන පුවත්පත ආරම්බ කළ වසර-1913

6කම්මල් කරුවන්ගේ දෙවියන්ගේ නම-කම්මාර දේවතා

7සිසිලි දූපතේ ප්‍රසිද්ධ ගිනිකන්ද-ඵඩ්නා

8ප්‍රථම සරසවි සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය ලබා ගත්තේ-ඩී ආර් නානායක්කාර

9නොනවත්වාම දත් වැඩෙන සතා-බස්සා

10සාගරයේ වෙසෙන ක්ෂීරපායි නොවන විශාලම සතා-බූවල්ලා

No comments:

Post a Comment