සාමන්‍ය දැනීම-ප්‍රදීප් ලියනගේ- නිබන්ධන අ0ක========
1.මී මැසි කුලයේ
සතුන්ගෙන් වඩා විෂ සහිත සතා කවුද?-බඹරා
2.ලොව විෂකුරුම සර්පයා කවුද?-කි0 කෝබ්‍රා
3.ශ්‍රි ල0කාවේ ඇති දිය ඇලි ගණන කීයද-55
4.ලෝක මානව හිමිකම් දිනය යෙදී ඇත්තේ කවදාද?
5.මිනිසා විසින් සොයා ගෙන ඇති සැහැල්ලුම දේ කුමක්ද?-හයිඩ්‍රජන් පරමානුව
6.ල0කාවේ පළමු කෝපිවත්ත වැවු ස්ථානය-ගම්පොල සි0හපිටිය
8.වැඩිම ආයු කාලයක් ඇති පක්ෂියා- ගිරවා(අවු 140)
9.ගසක වයස දැන ගැනීම සදහා අධාර වන්නේ කුමක්ද?-ශෛලමය පටකය
10.පැරණිම ජාතික කොඩිය හිමි රට කුමක්ද?-ඩෙන්මාර්කය
No comments:
Post a Comment