Wednesday, March 28, 2012

සාමාන්‍ය දැනීම 22

GENARAL KNOWLEDGE -PRADEEP LIYANAGE-2012-03-29 TUTE NO-01
1.ල0කාවේ අගනුවර කුමක්ද? ශ්‍රී ජය වර්ධන පුර කෝට්ටේ
2.ල0කාවේ දිස්ත්‍රික්ක කීයද? 25
3.ල0කාවේ පළාත් කියද? 9
4.ල0කාවේ දිගම ගඟ කුමක්ද?-මහවැලි ගඟ
5.ල0කාවේ ප්‍රථම වැව කුමක්ද? අභය වැව නොහොත් බසවක්කුලම වැව
6.ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව කුමක්ද? පාපන්දු
7.බස්නාහිර පළාත් පුෂ්පය කුමක්ද? සුදු නෙළුම් මල
8.පෘතුග්‍රීසි ල0කාව යටත් කරගත් වසර කුමක්ද?1505
9.ල0කාවට නිදහස ලැබුණ වසර කුමක්ද?-1948

සුදු නෙළුම් මල10.ලොව ජනගහණය  වැඩිම රට කුමක්ද? චීනය

සැකසුම ප්‍රදීප් ලියනගේ 2 කණුව පනාපිටිය-වස්කඩුව-0774036793

ලොව වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව

No comments:

Post a Comment