ග්‍රන්ථ කතුවරු
සාමාන්‍ය දැනීම- ප්‍රදීප් ලියනගේ-2013-04-11 ලොව සුපතළ කෘතීන් 1. රෝමියෝ ජූලියට්-
විලියම් ශේක්ස්පියර් 2. අම්මා-
මැක්සිම් ගෝර්කි 3. යුද්ධය හා සාමය-
ලියෝ ටෝල්ස්ට්‍රෝයි 4. ඇනා කැරනිනා-
ලියෝ ටෝල්ස්ට්‍රෝයි 5. පංච තන්ත්‍රය-
විෂ්ණු ශර්මන් 6. රාමායනය-
වාල්මිකී 7. ගීතාංජලී-
රවින්ද්‍රනාත් තාගෝර් 8. වැනීසියේ වෙළෙන්දා
- විලියම් ශේක්ස්පියර් 9. මහා භාරතය-
ව්‍යාස ඉසිවරයා 10. ඔතෙලෝ-
විලියම් ශේක්ස්පියර්
No comments:
Post a Comment