Friday, April 27, 2012

සාමාන්‍ය දැනීම


සාමාන්‍ය දැනීම -ප්‍රදීප් ලියනගේ
 
1.කැලණි පාලම නාට්‍යයේ නිෂ්පාදක වරයා කවුද?-ආර් ආර් සමරකෝන්

2.ඔලිම්පික් වර්ණ මොනවාද?-නිල්, කහ ,කළු ,කොළ රතු

3.ලංකාවේ සිටි කතෝලික රජු- දොන් ජුවන් ධර්මපාල

4.මහම්මත් තුමාගේ මවගේ නම-මීනා

5.අතීතයේ රන්තිසා වැව නමින් හැදුන්වූ වැව-කවුඩුළු වැව

6.අතීතයේ ඇබිසීනියාව නමින් හැදින්වූයේ-ඉතියෝපියාව

7.මිනිසාගේ ඉල ඇට කියද?-12

8.ආවර්තිතා වගුවේ මුලද්‍රව්‍ය කියක් තිබේද?-103

9.ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය-50%

10.ඉන්දියාවේ රන් ආකර ඇති ප්‍රාන්තය-කර්නාටක

Saturday, April 21, 2012

සාමාන්‍ය දැනීම

                             = සාමාන්‍ය දැනීම=
1.වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද?-පින්ලන්තය
 
2.ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට ගතවන කාලය කොපමණද?-තත්පර1.5

 
3.බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ කාටද?-මහා කාශ්‍යප හිමියන්ට

 
4.වේගයෙන්ම  පියාසර කරන කෘමියාගේ නම- බත්කූරා

 
5.නේපාලයේ අගනුවර- කත්මණ්ඩු

 
6.ල0කාවේ මුල්ම සන්දේශ කාව‍ය්‍ය -මයුර ස0දේශය

 
7.ඉන්දියාවේ වාණිජ අගනුවර-බොම්බාය

 
8.නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ-බුලත්

 
9.ලොව වැඩියෙන්ම භාවිතා වන පෙළපත් නාමය -චැ0 නාමය

 
10.සිරුරේ වේගවත්ම ඉන්ද්‍රිය -ඇසිපිය