Thursday, April 11, 2013

ග්‍රන්ථ කතුවරු





සාමාන්‍ය දැනීම- ප්‍රදීප් ලියනගේ-2013-04-11

ලොව සුපතළ කෘතීන්

1. රෝමියෝ ජූලියට්-විලියම් ශේක්ස්පියර්

2. අම්මා-මැක්සිම් ගෝර්කි

3. යුද්ධය හා සාමය-ලියෝ ටෝල්ස්ට්‍රෝයි

4. ඇනා කැරනිනා- ලියෝ ටෝල්ස්ට්‍රෝයි

5. පංච තන්ත්‍රය-විෂ්ණු ශර්මන්

6. රාමායනය-වාල්මිකී

7. ගීතාංජලී-රවින්ද්‍රනාත් තාගෝර්

8. වැනීසියේ වෙළෙන්දා- විලියම් ශේක්ස්පියර්

9. මහා භාරතය-ව්‍යාස ඉසිවරයා

10. ඔතෙලෝ- විලියම් ශේක්ස්පියර්