Monday, October 29, 2012

සංඛ්‍යානය 2011



එක්තරා රූපවාහිනී වැඩ සටහනක් තුළ දී ප්‍රචාරය වූ වෙළෙඳ දැන්වීම් 40ක ප්‍රචාරණ කාල පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.
ප්‍රචාරණ කාලය(තත්)
10-14
14-18
18-22
22-26
26-30
30-34
34-38
වෙළෙඳ දැන්වීම් ගණන
04
06
08
10
05
04
03
1.     වැඩිම වෙළෙඳ දැන්වීම් ගණනක් අයත්වන ප්‍රචාරණ කාල ප්‍රාන්තරය කුමක්ද?
2.   වෙළෙඳ දැන්වීමක මධ්‍යන කාලය තත්පර වලින් සොයන්න.

3.   ඒ අනුව මෙවැනි රූපවාහිනි වැඩසටහනක් තුළ වෙළෙද දැන්වීම් 100 ක් ප්‍රචාරය කෙරෙයි නම් වෙළෙඳ දැන්වීම් සඳහා අවශ්‍ය යැයි අපේක්ෂිත ප්‍රචාරණ කාලය ආසන්න මිනිත්තුවට සොයන්න.

4.     ඉහත (3) හි සඳහන් රූපවාහිනී වැඩසටහන නිෂ්පාදනය සඳහා රු.600 000ක් වැයකරන අතර වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය සඳහා මිනිත්තුවට රුපියල් 20 000 ක මුදලක් අය කරයි.ඉහත වැඩසටහනෙන් රූපවාහිනී ආයතනය කොපමණ ලාභයක් උපයතැයි අපේක්ෂා කළ හැකිද? (2011 සාපෙළ)
පිලිතුරු
·        22-26
·        තත්පර23
·        මිනිත්තු 38
·        රු.160 000

Friday, August 31, 2012

genaral knowledge sinhala medium


සාමාන්‍ය දැනීම-    ප්‍රදීප් ලියනගේ
  1. නළලේ ඇසක් ඇති දෙවියා කවුද?-
  2. මිනී ඇට මාලයක් පළදින්නේ කවුද?
  3. හින්දු ආගමික ග්‍රන්ථය කුමක්ද?
  4. හින්දු බැතිමතුන්ගේ ආගමික් ස්ථානය කුමක්ද?
  5. අඹෙන් උපන් දෙවඟන කවුද?
  • ඊශ්වර දෙවියා
  • ශිව දෙවියා
  • වේදයයි
  • කෝවිල
  • පත්තිනි දෙවඟ

Thursday, July 19, 2012

ග්‍රන්ථ කතුවරු


පහත ග්‍රන්ථ වල කතුවරුන් නම් කරන්න
  1.       කාව්‍යසේකරය-දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
  2.   සියබස්ලකර-සේන සලමෙවන් රජු
  3.   විරිත්වැකිය-කුමාරතුංග මුනිදාස
  4.   මීනා-අලුත්ගමගේ සයිමන් සිල්වා
  5.   පූජාවලිය-බුද්ධපුත්‍ර හිමි
  6.   විජයබාකොල්ලය-ඩබ්.ඒ.ද සිල්වා
  7.   යළි උපන්නෙමි-ගුණදාස අමරසේකර
  8.   අමාවතුර-ගුරුළුගෝමි
  9.   කුස ජාතකය-අලගියවන්න මුකවැටි
  10.   මහාවංශය-මහානාම හිමි

Thursday, July 12, 2012

පොත් ලියු


පහත ග්‍රන්ථ වල කතුවරුන් නම් කරන්න
  1.     සියබස්ලකර-සේන සලමෙවන් රජු
  2. කාව්‍යසේකරය-ඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
  3. විරිත්වැකිය-කුමාරතුංග මුනිදාස
  4.     මීනා-අලුත්ගමගේ සයිමන් සිල්වා
  5.     පූජාවලිය-බුද්ධපුත්‍ර හිමි
  6.     විජයබාකොල්ලය-ඩබ්.ඒ.ද සිල්වා
  7.     යළි උපන්නෙමි-ගුණදාස අමරසේකර
  8.   අමාවතුර-ගුරුළුගෝමි
  9.     කුස ජාතකය-අලගියවන්න මුකවැටි
  10.      මහාවංශය-මහානාම හිමි